News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

පුතාට පන්න පන්න ගුටි දෙන අම්මාගේ දරු සෙනෙහසට ලෝකයම හෙන ඉල්ලයි. – video

824 Views


පුතාට පන්න පන්න ගුටි දෙන අම්මාගේ දරු සෙනෙහසට ලෝකයම හෙන ඉල්ලයි. – video

දරුවෙක් කියන්නේ අම්මගේ මුළු ජිවිතයම. දරුවාගේ සතුට තමයි අම්මගෙත් සතුට. තමන්ගේ දරුවා දුකින් කියන්නේ අම්ම ඊට වැඩ දහස් වාරයක් දුක් වෙනවා.

හැබැයි තමන්ගේ දරුවට එලව එලවා පහර දෙන අම්මා කෙනෙක්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. තායිවානයේ ෂුඩොන්ග් නගරයේදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. පුංචි පුතාට එලව එලවා පහර දෙන්න මේ අම්මා ඒ දරුවාව මහා මඟ දාල මෝටර් රථයෙන් යන්න හදනවා. හැබැයි දරුවා මෝටර් රථයේ එල්ලිලා අම්මා එක්ක යන්න උත්සාහා කරනවා.

මේ සිදුවීම ගැන එරට මාධ්‍ය ඒ අම්මගෙන් අහලා තිබ්බා. තමන් ඒ සිදුවීම ගැන දැන් ගොඩක් කම්පා වෙනවා කියලයි ඇය කිව්වේ. ඒ වගේම ආයෙත් මේ වගේ සිදුවීමක් සිදුවෙන්න දෙන්නේ නෑ කියලා ඇය කිව්වා.

http://video.dailymail.co.uk/video/mol/2018/04/03/4137554687757367605/640x360_MP4_4137554687757367605.mp4


News Articles
Latest Videos
Most Popular Post