News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

ශ්‍රී ලංකාවේ සුරූපී නිළියගේ නැටුමෙන් IPL ආරම්භ වුණු හැටි – Photos

1640 Views


ශ්‍රී ලංකාවේ සුරූපී නිළියගේ නැටුමෙන් IPL ආරම්භ වුණු හැටි – Photos

ප්‍රේක්ශක ආකර්ෂණය වෙනුවෙන් ඇරඹි අධිවේගී ක්‍රිකට් තරග රටාව තමයි T20 කියන්නේ. මේ රටාවේ ලොව සුපිරිම තරගාවලිය තමයි IPL. ලොව පුරා ඉන්න සුපිරි T20 ක්‍රීඩකයන් කෝටි ගණන් ලංසු තියා කැදවන මේ සුපිරි තරගාවලිය ගිය සෙනසුරාදා උත්සවාකාරයෙන් පටං ගත්තා.

වෙනදා වගේම මේ පාරත් සුපිරි බොලිවුඩ් තරු IPL සමාරම්භක උලෙළ රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් හැඩ කළා.

ඒ අතර සුරූපී බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නෑන්ඩස්, තමන්නා භාටියා සහ සුපිරි නලු රිතික් රෝශන් සහ වරුන් ධවාන් හිටියා. ඒ වගේම බොලිවුඩයේ සුපිරි නර්තන අධ්‍යක්ෂවරයා වෙන් ප්‍රභූ දේවා IPL නර්තන නිර්මාණය කළා.

මේ තියෙන්නේ IPL සමාරම්භක උළෙලේ Photos


News Articles
Latest Videos
Most Popular Post