වර්තමාන ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි දැන් දැන් අබාධ වලට ගොදුරු වෙන නිසා ඇන්ජි එක දිගට තරග වලට සහභාගී වෙන්නෙ නෑ.
ඒ අනූව මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධ වලට ගොදුරු වීමත් එක්ක ක්‍රීඩකයන්ගේ කාර්ය භාරය කලමනාකරණය කරන්න ක්‍රිකට් ආයතනය තීරණය කරලා. ඒ අනූව මින් ඉදිරියට ඇන්ජලෝ පිතිකරුවෙක් විදිහට පමණක් කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලයි ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබෙන්නේ.
ඉතිං ආයෙත් කවදාවත් ඇන්ජලෝ පන්දු යවනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ.