News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

ශ්‍රී ලංකාවට අලුත් පුහුණුකරුවෙක් ඕනේ – හතුරුගෙන් ඉල්ලීමක්

1587 Views


ශ්‍රී ලංකාවට අලුත් පුහුණුකරුවෙක් ඕනේ – හතුරුගෙන් ඉල්ලීමක්

ලෝක කුසලානය ඉලක්ක කර ගෙන යන ගමනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ වෙනස්කම් සිදු කරමින් ඉන්නවා. හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු හැටියට කණ්ඩායමට එකතු කර ගත්තේ එකේ ප්‍රධානම සැලැස්ම විදියට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාර ගත්තෙම මේ සැලැස්මේ විදියට. ලංකාවට මේ අවුරුද්දේ ඊළඟට තරඟ කරන්න නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක.

මේ තරඟාවලියට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඟ පන්දු යවන පුහුණුකරුවෙක් එකතු කර ගන්න කියලා හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලලා තියෙනවා. නව පුහුණුකරු ලෙස විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගැනීමට වැඩි අවධානයක් යොමුවී ඇති බවයි ක්‍රිකට් ආයතනයෙන් වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post