News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

සිරියාවට එල්ල වුන රසායනික අවි ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.

674 Views


සිරියාවට එල්ල වුන රසායනික අවි ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.

පහුගිය දවසක සිරියාවට රාසයනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්වුණා. බටහිර රටවල් චෝදනා කරේ මේ ප්‍රහාරය සිරියානු රජයේම වැඩක් කියලා. හැබැයි සිරියානු රජය ඒ චෝදනවා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මේ තියෙන්නේ ඒ සිරියාවට එල්ලවුණා රසායනික ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post