News Line| Off Air
Generic placeholder image

Apr
16

සුභ නැකතින් හුනුපිටිය ගංගාරාමයේ ඇත් පැටියා හිස තෙල් ගෑව හැටි. – Photo

632 Views


සුභ නැකතින් හුනුපිටිය ගංගාරාමයේ ඇත් පැටියා හිස තෙල් ගෑව හැටි. – Photo

අලුත් අවුරුද්දේ තවත් ප්‍රධාන චාරිත්‍රයක් තමයි හිස තෙල් ගෑම. පරණ අවුරුද්දට ස්නානය කරාට පස්සේ අලුත් අවුරුද්දට ස්නානය කරන්න කලින් නැකතට හිස තෙල් ගාන එක තමයි පුරාණ චාරිත්‍රය.

මෙවර නව වසරේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය දීලා තිබ්බේ පූර්ව භාග 10.16 ට. වසර පුරාවටම නිරෝගීබව, දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමින් හිසට දිවුල් පත්‍ර සහ පයට දිඹුල් පත්‍ර තබා නානු මිශ්‍ර තෙල් හිස ගල්වනවා. මෙවරත් හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය පවත් වුනා. විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

ගංගාරාම විහාරස්ථානයේ ඇත් පැටවාටත් හිස තෙල් ගැලවීම මෙහිදී සිදු වුණා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post