News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

චීනයේ ජිරාෆ් කෙනෙක් සියදිවි හානි කර ගනී.

1335 Views


චීනයේ ජිරාෆ් කෙනෙක් සියදිවි හානි කර ගනී.

ජිරාෆ් කියන්නේ සත්ව ලෝකයේ අපූරු සත්වයෙක්. ඒකට හේතුව තමයි ජිරාෆ්ගේ දිග බෙල්ල සහ අපූරු රටා සහිත සම. ජිරාෆ්ගේ මේ දිග බෙල්ල නිසා ගොඩක් වෙලාවට කරදර විදින්න වෙනවා.

දිග බෙල්ල නිසා ජීවිතය අහිමි වුන ජිරාෆ් කෙනෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. චීනයේ කුන්මින් සත්වෝද්‍යානයේ ජිවත්වුන ජිරාෆ් කෙනෙක් ගස් දෙබලක බෙල්ල සිරවී මිය ගොස් තියෙනවා.

ජිරාෆ්ගේ ගෙල ගහේ අතු අතර සිරවී සිටියදී සත්තු වත්තේ සේවකයින් බේරා ගන්න උත්සහා කරා. නමුත් ජිරාෆ්ගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුනේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post