News Line| Off Air
Generic placeholder image

Apr
17

Coming soon!!! වෙලාව කෝ.. 2108 අප්‍රේල් මස 20 උදේ 7ට අන්තර්ජාලයට මුදා හැරේ.

681 Views


Coming soon!!! වෙලාව කෝ.. 2108 අප්‍රේල් මස 20 උදේ 7ට අන්තර්ජාලයට මුදා හැරේ.

මේරියන්ස් කියන්නේ කවදත් අලුත් වැඩ කරන සංගීත කණ්ඩායමක්. ඒ නිසා තමයි ඔවුන්ට තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැත්තේ. මේරියන්ස් සංගීත කණ්ඩායම කරන්න යන අලුත් වැඩක් ගැන නලින් ප්‍රනාන්දු Facebook එකට Video එකක් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක.

https://www.facebook.com/mariansmusicalband/videos/1654556831302959/


News Articles
Latest Videos
Most Popular Post