පාදයේ මස්පිඬු පෙරළීමක් නිසා පහුගිය කාලයේම ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ නෑ. හැබැයි මේ දවස්වල පවත් වෙන පළාත් තරඟාවලියෙන් නැවතත් පිටියට පිවිසෙන්න මැතිව්ස් සූදානමින් ඉන්නවා.
පළාත් තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් මැතිව්ස් පිතිකරුවෙක් විදියට පමණක් යොදා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා.
මැතිව්ස්ගේ පාදයේ ආබාධය නිසා නිදහස් කුසලාන තරඟාවලිය සහ පළාත් සිව්දින තරඟාවලියේ පළමු තරඟ 2 අහිමි වුණා.