News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

අත්අඩංගුවට ගන්න හොයන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දවස්වල ඉන්න තැන මෙන්න.

576 Views


අත්අඩංගුවට ගන්න හොයන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දවස්වල ඉන්න තැන මෙන්න.

හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අලුත්ම ඡායාරුපයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ සහ වෙබ් අඩවිවල සංසරණය වෙනවා. මහා බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව අත්අඩංගුවට ගන්න මේ වෙද්දී ඔහුට වරෙන්තු නිකුත් කරලයි තියෙන්නේ. ඒ අතරේ තමයි මේ ඡායාරුපය මේ විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ඡායාරුපය අරගෙන තියෙන්නේ සිංගප්පූරුවේ “ලිටිල් ඉන්දියා” කියන කාර්ය බහුල ප්‍රදේශයේදී කියලයි වාර්තා වෙන්නේ.

මේ තියෙන්නේ ඒ ඡායාරුපය


News Articles
Latest Videos
Most Popular Post