News Line| Off Air
Generic placeholder image

Apr
21

බලා සිටි අය පුදුම කරමින් වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරපු හැටි මෙන්න. (VIDEO)

731 Views


බලා සිටි අය පුදුම කරමින් වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරපු හැටි මෙන්න. (VIDEO)

වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරන වීඩියෝවක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. මේ විදිහට යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo කියන සුපිරි යතුරුපැදි ධාවකයා.

ජලය මත ලිස්සල යන්න පුළුවන් උපකරණ මේ යතුරු පැදියට හයි කරලා තිබ්බත්, මේ තරම් වේගයකින් වගේම සමබරතාවයකින් ගිය එක හැමෝම පුදුමයට පත් කරපු දෙයක් වුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://youtu.be/6WsaznOUo1k


News Articles
Latest Videos
Most Popular Post