News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

වෙසක් එකට යුද්ධ හමුදාව මැලේසියාවට ගිහින් කරන්න හදන අලුත් වැඩේ.

1774 Views


වෙසක් එකට යුද්ධ හමුදාව මැලේසියාවට ගිහින් කරන්න හදන අලුත් වැඩේ.

මේ සතියේ සෙනසුරාදා තමයි මෙවර වෙසක් පුන් පොහෝ දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එලියට ගිහින් වෙනස් විදිහේ වැඩක් කරන්න ශ්‍රී ලංකා යුධ හමුදාව ලෑස්ති වෙනවා. මේ වැඩේට ඔවුන් තෝරාගෙන තියෙන්නේ මැලේසියාව. ඒ වගේම තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට.

ඒ තමයි වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විමට නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ. මේ තොරණේ ඉදිකිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරනවා. විදුලි බුබුලු දහස්ගණනක ආලෝකයෙන් සහ උස අඩි 60 කින් යුක්තව තමයි මේ වෙසක් තොරණ ඉදි කරන්නේ. යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් කණ්ඩායමක් විසින් තමයි ක්වාලා ලම්පූර් හි මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සිදුකරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post