News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

මත්පැන් වලින් ආයුෂ අඩු වෙනවද? පරීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න.

1437 Views


මත්පැන් වලින් ආයුෂ අඩු වෙනවද? පරීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න.

මත්පැන් කියන්නේ ශරීරයට කොහොමත් අහිතක දෙයක්. හැබැයි සමහරු බොරු මතයක් හදන් ඉන්නවා “ටිකක් බිව්වට කමක් නෑ කියලා”. මත්පැන් පානයෙන් යුෂ අඩු වෙනවා කියලා පරිස්කහන්යකින් හොයාගෙන තියෙනවා.

මේ පරිෂණයට රටවල් 19 ක පුද්ගලයින් ලක්ෂයක් යොදාගෙන තියෙනවා. සතියකට දහ දොළොස් වාරයක් මත්පැන් බොන අයගේ ආයුෂ අවුරුදු 2 කින් විතර අඩු වෙනවා කියලා මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා.

මත්පැන් පානය කිරීමෙන් අංශභාගය රෝගයට ගොදුරු වීම 14% කින්, අධි රුධිර පිඩනයට ගොදුරුවීම 24% කින් වැඩි කරනවා. ඒ වගේම හෘද රෝග වැළඳීම 9% කින් සහ මහා ධමනිය ඉදිමීමෙන් වැළඳෙන රෝග වලට ගොදුරු වීම 15% කින් වැඩි කරනවා.


News Articles
Latest Videos
Most Popular Post