News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

නීතිය අලුත් වෙයි. අවුරුදු 16 ට අඩු අයට WhatsApp තහනම් කරයි.

590 Views


නීතිය අලුත් වෙයි. අවුරුදු 16 ට අඩු අයට WhatsApp තහනම් කරයි.

සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම ගැන මේ වෙද්දී ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික තොරතුරු එකතු කිරීම සහ ජාතිවාදී ප්‍රචාරයන් යැවීම.

යුරෝයේ අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා WhatsApp භාවිතය තහනම් කරලා තියෙනවා. මීට කලින් අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙක්ට WhatsApp භාවිතා කරන්න අවසර තිබ්බා.

හැබැයි අනෙකුත් රටවල් සඳහා මේ නීතිය බලපාන්නේ නෑ. Snapchat, YouTube, Instagram, Pinterest, Twitter, Musical.ly සහ Reddit කියන සමාජ මාධ්‍ය ජාල සඳහා වයස සිමාව වෙන්නේ අවුරුදු 13.


News Articles
Latest Videos
Most Popular Post