News Line| Off Air
Generic placeholder image

Apr
25

බෝම්බ තියලා 257කට මරු කැදවපු සංජේ දත්ට රන්බීර් කපූර් පණ දෙයි.

698 Views


බෝම්බ තියලා 257කට මරු කැදවපු සංජේ දත්ට රන්බීර් කපූර් පණ දෙයි.

සන්ජේ දත් කාලයක් ලෝකයක් ආදරය කරපු නළුවෙක්. හැබැයි පස්සේ මුලු ලෝකෙටම ඔහුව එපා වුණා. ඒ 1993 දි 257 දෙනෙකුට මරු කැදවපු මුම්බායි බෝම්බ ප්‍රරහාරයට සංජේ දත් උදව් කරපු නිසයි.

කරපු වරදට සැරින් සැරේ හිරේ ගියත් සංජේ මේ වෙද්දි Films 100ක විතර රගපාලා තියෙනවා. ඒ වගේම තුන් පාරක් විවාහ වුණු සංජේට, යාලුවෝ ආදරේට කියන්නේ “සංජු බාබා” කියලා.

බොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් වුණු සංජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් Film එකක් දැන් හදන්න යනවා. ඒ චිත්‍රපටයෙදි සංජේගේ චරිතයට පණ දෙන්නේ රන්බීර් කපූර්. චිත්‍රපටයේ නම “සංජු”. මේ අවුරුද්දේ ජුනි 29 මේ සංජු Film එක රිලීස් වෙනවා. මේ තියෙන්නේ සංජු Film එකේ Trailer එක.

https://youtu.be/rRr1qiJRsXk


News Articles
Latest Videos
Most Popular Post