Padman Film එකට පස්සේ පොඩි කාලයක් විවේකයෙන් හිටිය සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර් ආයෙත් Busy වෙලා. ඒ House-full 4 Film එකේ Shooting නිසයි.
මේ පාරත් ප්‍රධාන චරිතය ආක්ශේට ලැබෙන කොට සුනිල් ශෙට්ටිත් Housefull 4 චිත්‍රපටයේ රඟපානවා කියලා කටකතාවක් පැතිරෙනවා.
Shooting අතරදි ආක්ශේ ගත්ත Selfie යක සුනිල් ශෙට්ටිත් ඉන්නවා. ඒ නිසයි සුනිල් මේ චිත්‍රපටයේ රඟපානවා කියලා හැමෝම හිතුවේ. හැබැයි සුනිල් ශෙට්ටි Housefull 4 චිත්‍රපටයේ රඟපානවා කියලා තාම කවුරුත්ම නිල වශයෙන් කියලා නෑ. ඒ වුනාට ලබන අවුරුද්දේ ඔක්තෝබර් වෙද්දි Housefull 4 Release කරනවා කියලයි චිත්‍රපයේ නිශ්පාදක කණ්ඩායම කිවුවේ.