News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

ලෝකයේ පරණම රස්සාවට ලක්ෂ 85 ක වැටුපක්.

696 Views


ලෝකයේ පරණම රස්සාවට ලක්ෂ 85 ක වැටුපක්.

නවසීලන්තයට විසා ලබා ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ලෝකයේ පරණම රස්සාව කරන අයට විසා දෙන්න නවසීලන්තය සූදානම් වෙනවා.

ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කරන්න නවසිලන්ත රජය තීරණය කරලා තියෙනවා. ඒ නිසා තමයි ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ට විසා දෙන්න තීරණය කරලා තියෙන්නේ.

මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, අඩුම වශයෙන් වසර තුනක පළපුරුද්දක් සහිත කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ලිංගික සේවා සැපයීමෙන් නවසීලන්තයේදී වසරකට රුපියල් ලක්ෂ 85 ක් පමණ උපයන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post