News Line| Off Air
Generic placeholder image

Apr
26

සමිතා එක්ක මතක මන්දිර තැනූ මලිත්ගේ බඩට සිද්ධ වුන දේ. – Photo

2868 Views


සමිතා එක්ක මතක මන්දිර තැනූ මලිත්ගේ බඩට සිද්ධ වුන දේ. – Photo

මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. හැබැයි පහුගිය කාලය පුරාවටම මලිත් ගැන කිසි කතාවක් බහක් තිබුනේ නෑ. හැබැයි එක පාරටම ඔහු බුකිය කළඹන්න සමත් වෙලා තියෙනවා.

මලිත් මුලින්ම ලංකාව හඳුනා ගත්ත කාලයේ උස හීන්දෑරී තරුණයෙක්. පස්සේ කාලයක ඔහු ඔස්ට්‍රේලියාවට ගියා. ඒ වරලත් ගණිකාධිකාරීවරයෙක් විදියට. මිට මාස කිහිපයකට කලින් මලිත් Instagram එකේ පල කරපු ඡායාරුප වල ඔහු ඉතාම තරබාරු කෙනෙක් විදියට තමයි පෙන්නේ තිබුනේ.

හැබැයි පහුගිය දවසක ඔහු Instagram එකේ පළකරපු ඡායාරූප නිසා හැමෝම පුදුම වුණා. මලිත් තමන්ගේ ශරීරය අයෝමය පුරුෂයෙක් වගේ හදාගෙන තියෙනවා. සරාගී පෙනුමක් තමයි දැන් මලිත්ට තියෙන්නේ.

මේ තියෙන්නේ මලිත් Instagram එකට දාපු Photos.


News Articles
Latest Videos
Most Popular Post