News Line| Off Air
Generic placeholder image

Apr
27

අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කණ්‌ඩායම ඉවරෙටම ඉවරද? අජිත් කියන කතාව මෙන්න.

2717 Views


අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කණ්‌ඩායම ඉවරෙටම ඉවරද? අජිත් කියන කතාව මෙන්න.

කාලයක් ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබුන සංගීත කණ්ඩායමක් තමයි අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කියන්නේ. එත් ළඟකදී නම් මේ සංගීත කණ්ඩායම සහභාගී වෙන සංගීත ප්‍රසංගයක් ගැන තොරතුරු වාර්තා වුනේ නෑ. ආරංචි වුන අලුත්ම තොරතුර නම් සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම මේ වෙද්දී අවසන් වෙලා. ඒකට හේතුව එහි සියලුම සාමාජිකයන් කණ්ඩායමෙන් අයින් වෙලා.

එත් මේ ගැන කණ්ඩායමේ අයිතිකරු සහ නායකයා වන අජිත් මුතුකුමාරණ කියන්නේ ඔහු විසින් එම සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ඉවත් කරා කියලයි. සංගීත කණ්ඩායම තුළ ඇති වුන යම් යම් සිද්ධීන් හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව තමයි අජිත් කියන්නේ. මේ තියෙන්නේ ඒ ගැන අජිත් මුතුකුමාරණ නිකුත් කරපු Facebook සටහන.

https://streamable.com/ubmkp


News Articles
Latest Videos
Most Popular Post