News Line| Off Air
Generic placeholder image

Apr
26

අලුත උපන් රාජකීය කුමරුන් හට නම් තැබීම අද. “ඇලෙක්සැන්ඩර්” සහ “ආතර්” නම් වලට ඔට්ටු ඇල්ලීම් වාර්තා වෙයි.

623 Views


අලුත උපන් රාජකීය කුමරුන් හට නම් තැබීම අද. “ඇලෙක්සැන්ඩර්” සහ “ආතර්” නම් වලට ඔට්ටු ඇල්ලීම් වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ අලූත උපන් පුත් කුමරුගේ නම ප‍්‍රසිද්ධ කරීම තව ස්වල්ප මොහොතකින් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්ථා පවසනවා.

මේ වනවිටත් බකිම්හැම් මාළිගය ඉදිරිපිට මාධ්‍ය වේදීන් සහ එරට වැසියන් විශාල ප‍්‍රමාණයක් රැස්ව ඇති බවයි වර්ථා වන්නේ

පුත් කුමරුගේ පියා වන විලියම් කුමාරයා ප‍්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් නමක් බලාපොරොත්තු වන බවයි.

මේ වනවිට අන්ර්ජාලය සහ එරට වැසියන් අතර වැඩිම අවධානය දිනාගත් නම ලෙස සදහන්ව ඇත්තේ ආතර් යන නාමයයි. සම්ප‍්‍රධානුකූලව බකිම්හැම් මාළිගය ඉදිරිපිටදි අලූත උපන් පුත් කුමරුගේ නම ප‍්‍රසිද්ධ කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post