News Line| Off Air
Generic placeholder image

Apr
27

ලසිත් මාලිංගව කොපි කරන ලෝකයේ පළවෙනි දඟ පන්දු යවන්නා IPL වලින් හමුවෙයි. – Video

2925 Views


ලසිත් මාලිංගව කොපි කරන ලෝකයේ පළවෙනි දඟ පන්දු යවන්නා IPL වලින් හමුවෙයි. – Video

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පහරවල් වගේම විවිධ පන්දු යැවීමේ ඉරියව් පවා තියෙනවා. ඒ අතරින් ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගොඩක් වෙනස්. මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා පිතිකරුවන් අන්ද මන්ද වෙනවා.

පසු කාලයක මාලිංගගේ ඉරියව්වට සමානව වේග පන්දු යවන පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම දකින්න ලැබුණා. හැබැයි මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් දඟ පන්දු යවන්න අමාරුයි. මේ පාර IPL තරඟාවලියේදී මාලිංග වගේ දන පන්දු යවන ක්‍රීඩකයෙක් හමු වෙලා තියෙනවා.

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන මනෝජ් තිවාරි තමයි මේ විදියට පන්දු යවන්නේ. තරඟ 156 කට ක්‍රීඩා කරලා තියෙන මනෝජ් කඩුලු 33 ක් දවාගෙන තියෙනවා.

මේ තියෙන්නේ මනෝජ් තිවාරි පන්දු යවන විදිය.

https://streamable.com/rsqba


News Articles
Latest Videos
Most Popular Post