News Line| Off Air
Generic placeholder image

Apr
27

වෙසක් බලන්න කොළඹ එන අයට විශේෂ දුම්රිය මෙන්න.

887 Views


වෙසක් බලන්න කොළඹ එන අයට විශේෂ දුම්රිය මෙන්න.

වෙසක් සතියේ බොහෝ පිරිසක් කොළඹට එනවා. ඒ කොළඹ තියෙන වෙසක් අසිරිය නරඹන්න. ඒ විදියට එන අයට පහසුවෙන් ගම්බිම් වලට යන්න දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය කිහිපයක් යොදවලා තියෙනවා.

හෙට ඉදන් (26) මැයි පළවෙනිදා දක්වා මේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙනවා. දකුණු කළුතර, වේයන්ගොඩ, අලුත්ගම, අනුරාධපුර, අවිස්සාවේල්ල සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර තමයි මේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post