නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට ආව ගිහානි වීරසිංහ ගැන පහුගිය දවස් වලදී දී විශේෂ අවධානයක් හිමි වුණා. ඒ ඇය පසුගිය දවස් වල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සහ ඇය ඒ විදිහට සහභාගී වුනේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක.
මේ ඔක්කොටම උත්තර ඇයගේ Instagram පිටුව හරහා ප්‍රසිද්ධ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන.