News Line| Off Air
Generic placeholder image

Apr
28

ඇමති මංගලව පිළිගත්ත අවුරුදු කුමරිය…(PHOTOS)

652 Views


ඇමති මංගලව පිළිගත්ත අවුරුදු කුමරිය…(PHOTOS)

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක් පහුගිය දවසක මාතරදී තිබ්බා. මේ අවුරුදු උත්සවේ මංගල අමතිවරවයාව පිලි තිබ්බේ වල්පොළ වැඩිහිටි සංගමයේ වැඩිහිටි මාතාවක්.

මේ තියෙන්නේ ඒ අවුරුදු උත්සවය අවස්ථාවේ ගත්ත ඡායාරුප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post