News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

රටේම තියෙන සේරම දන්සැල් බලා ගන්න පුළුවන් “දන්සැල් Map” එක මෙන්න.

2015 Views


රටේම තියෙන සේරම දන්සැල් බලා ගන්න පුළුවන් “දන්සැල් Map” එක මෙන්න.

වෙසක් කාලයේ ලොකු කුඩා බේදයක් නැතුව දන්සැල් වඳින්න යන එක සාමාන්‍ය දෙයක්. රට වටේම දන්සැල් හොයා හොයා යන එක තමයි ගොඩක් අය කරන්නේ. හැබැයි ඉතින් එහෙම හොයාගෙන යද්දී දන්සැල ඉවර වෙලා.

වේලාසනින්ම දන්සැල තියෙන තනි වෙලාවයි දන ගත්තා නම් වෙලාවට ගිහින් දන්සැල වඳින්න පුළුවන්. කොළඹ තියෙන දන්සැල් හරියටම බලා ගන්න පුළුවන් දන්සැල් Map එකක් හදලා තියෙනවා. කොළඹ තියෙන ගොඩක් දන්සැල් හරියටම තියෙන්නේ කොහෙද කොතනද කියලා මේ Map එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම දන්සැල පටන් ගන්න වෙලාව වගේම දන්සැලේ දෙන්නේ මොනවද කියලත් මේ Map එකෙන් බලා ගන්න පුළුවන්.

ඔබත් දන්සැලක් දෙනවා නම් මේ Map එකට ඒක ඇතුල් කරන්න පුළුවන්. එතකොට ඔබේ දන්සැලටත් සෙනග ගෙන්න ගන්න එක මහ දෙයක් නෙවෙයි.

දන්සැල් Map එක බලන්න මෙතන Click කරන්න.


News Articles
Latest Videos
Most Popular Post