News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

සිරිපා කරුණාව අවසන් කරමින් අවසන් පෙරහැර ගමන අරඹයි. – Photo

1353 Views


සිරිපා කරුණාව අවසන් කරමින් අවසන් පෙරහැර ගමන අරඹයි. – Photo

වෙසක් පෝයත් සමඟ සිරිපා කරුණාවත් ඊයෙන් අවසන් වුණා. සිරිපා කරුණාව අවසන් කරමින් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද පෙරහරින් උඩු මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩම කරවූවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post