News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව දෙවෙනි වෙයි. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් මෙන්න.

641 Views


ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව දෙවෙනි වෙයි. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් මෙන්න.

ICC යේ T20 ශ්‍රේණිගත කිරීම් අද යාවත්කාලින වුණා. හැබැයි ලංකාවට නම් T20 ශ්‍රේණිගත කිරීම් වල ලැබිලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි.

ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහු බැහැලා තියෙනවා. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් වල ලංකාවට හිමිවෙලා තියෙන්නේ 9 වන ස්ථානය. ඇෆ්ගනිස්ථානය 8 වන ස්ථානය හිමිකර ගෙන තියෙනවා.

T20 ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථානය පාකිස්ථානය දිනාගෙන තියෙනවා. දෙවෙනි ස්ථානය ඔස්ට්‍රේලියාවත්, ඉන්දියාව තුන්වෙනි ස්ථානයත් දිනාගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post