News Line| Off Air
Generic placeholder image

May
3

පරිගනක පද්ධතියේ දෝෂයක් පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි කරයි.

2710 Views


පරිගනක පද්ධතියේ දෝෂයක් පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි කරයි.

පිළිකා නිසා දිනපතාම ලෝකයේ සිය ගණනක් මිය යනවා. හැබැයි වෛද්‍යවරු උත්සහා කරන්නේ එක දවසක් හරි ඒ රෝගීන් වැඩිපුර ජිවත් කර වන්න. හැබැයි පරිගණකයේ දෝෂයක් නිසා පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි වුන පුවතක් අපිට වාර්තා වුණා.

මේ පුවටැහැ වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුව පරිගණක පද්ධතියේ දෝශයක් කියලා එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර ගෙන තියෙනවා. 2009 වර්ෂයේ ඉඳන් අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000 කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මේකට හේතුව වෙලා තියෙන්නේ.

මේ අතපසුවීම වුනේ නැත්නම් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙන්නත් තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post