News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

වෙසක් පොහෝදා බුකියේ ප්‍රින්සස්ලාට යන එන මං නැති කල සුරූපී තරුණිය මෙන්න. – Photo

1539 Views


වෙසක් පොහෝදා බුකියේ ප්‍රින්සස්ලාට යන එන මං නැති කල සුරූපී තරුණිය මෙන්න. – Photo

පහුගිය වෙසක් පෝය දා එක තරුණියක් ගැන රටම කතා කළා. ගංගාරාම වෙසක් කලාපයට ඇවිත් හිටිය මේ තරුණිය කම්කරුවන් පිරිසකට ආහාර ලබාදෙන Photos වගයක් Facebook එකේ Share වුනා.

මේ තරුණියගේ විස්තර දැන් හොයාගෙන තියෙනවා. ඇගේ නම චලනි ශෙහානි. ඇය රූ රැජින තරඟ කිහිපයකටත් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇයගේ ඡායාරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post