බිල් ගේට්ස් ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නෑ. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ඔහු. මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු ඔහුයි. ඔහු ළඟදී විශාල අශ්ව ගොවිපළක් මිලදී ගත්තා.
ඒ තමන්ගේ දුව උපාධිධාරිනියක් වුනාට තෑග්ගක් විදියට දෙන්න. ජෙනිෆර් ගේට්ස් එංගලන්තයේ වයස අවුරුදු 25 න පහළ හොඳම අශ්වාරෝහකයෙක්. දුවගේ මේ හැකියාව තවත් වැඩි දියුණු කර ගන්න තමයි බිල් ගේට්ස් මේ තෑග්ග දුවට දීලා තියෙන්නේ.
මේ අශ්ව ගොවිපළ අක්කර 124 ක් විශාලයි. ඩොලර් මිලියන 15.82 ක මුදලක් බිල් ගේට්ස් මේ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. මේ තියෙන්නේ බිල් ගේට්ස් දුවට තෑගි කරපු අශ්ව ගොවිපළ.