News Line| Off Air
Generic placeholder image

May
3

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමරිය උපන් දිනය සමරයි.

967 Views


බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමරිය උපන් දිනය සමරයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමාරිකාව අද උපන් දිනය සමරනවා. විලියම් කුමාරයාගේ සහ කේට් කුමරියගේ එකම දියණිය චාලට් තමයි අද 3 වන උපන්දිනය සමරන්නේ.

උදේ ඉඳලා සුභ පැතුම රැසක් පුංචි චාලට්ට ලැබිලා තිබ්බා. රජ පවුලේ අලුත්ම සාමාජිකයා ලුවිස් කුමාරයත් Kensington මාළිගාවේ ඉන්න නිසා පුංචි චාලට් හරිම සතුටින් ඉන්නවා කියලයි රාජකීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මහා රැජින ඊයේ අලුත් මුණුපුරා පුංචි ලුවිස් කුමාරයයි චාලට් කුමරියයි බලන්න ආවා.


News Articles
Latest Videos
Most Popular Post