News Line| Off Air
Generic placeholder image

May
4

අද මාතර ඉඳන් යාපනේට යන දුම්රිය පූජා භාණ්ඩ එකතු කරන්නේ ඇයි? හේතුව මෙන්න. (PHOTOS)

1004 Views


අද මාතර ඉඳන් යාපනේට යන දුම්රිය පූජා භාණ්ඩ එකතු කරන්නේ ඇයි? හේතුව මෙන්න. (PHOTOS)

අද දවසේ මාතර ඉඳන් යාපනේට යන දුම්රියක විශේෂ වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මාතර ඉඳන් අනුරාධපුරය හා යාපනය දක්වා පිරිත් සජ්ඣායනා දුම්රියක් ධාවනය වෙනවා. මේ දුම්රියට පොල්තෙල්, හඳුන්කූරු වැනි පූජා භාණ්ඩ පහත සඳහන් වේලාවන්ට කලින් අදාළ දුම්රිය ස්ථාන වෙත ලබා දීමෙන් ඔබටත් මේ පුණ්‍යකර්මට දායකත්වය දක්වන්න පුළුවන්.

මේ තියෙන්නේ අදාළ දුම්රිය ස්ථාන වෙත ලඟාවෙන කාලසටහන

මාතර – පෙ.ව.06.45

ගාල්ල – පෙ.ව.08.15

අලුත්ගම – පෙ.ව.10.30

කළුතර – පෙ.ව.11.15

පානදුර – ප.ව.1.00

කොටුව – ප.ව.2.00

කැලණිය – ප.ව.2.15

ගම්පහ – ප.ව.2.45

වේයන්ගොඩ – ප.ව.3.00

කීනවල – ප.ව.3.10

මීරිගම – ප.ව.3.30

යත්තල්ගොඩ – ප.ව.3.40

බුජ්ජොමුව – ප.ව.3.50

අලව්ව – ප.ව.4.00

පොල්ගහවෙල – ප.ව.4.10

නයිලිය – ප.ව.4.50

කුරුණෑගල – ප.ව.5.00

මුත්තෙට්ටුගල – ප.ව.5.30

හිරියාල – ප.ව.6.30

නාගොල්ලාගම – ප.ව.6.45

මහව – ප.ව.7.10

අනුරාධපුරය – ප.ව.9.00

වව්නියාව – ප.ව.11.00

යාපනය – අලුයම 12.45


News Articles
Latest Videos
Most Popular Post