News Line| Off Air
Generic placeholder image

May
4

Twitter වලට වෛරසයක් ඇතුලු වෙයි. හැකි ඉක්මනින් ඔබේ twitter Password එක වෙනස් කරගන්න. Twitter සමාගම මුලු ලෝකෙන්ම ඉල්ලයි. – Exclusive

1047 Views

Twitter වලට වෛරසයක් ඇතුලු වෙයි. හැකි ඉක්මනින් ඔබේ twitter Password එක වෙනස් කරගන්න. Twitter සමාගම මුලු ලෝකෙන්ම ඉල්ලයි. – Exclusive

Twitter කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන සමාජ මාධ්‍ය ජාලයක්. සියලුම Twitter ගිණුම් හිමියන්ට හැකි ඉක්මනින් තමන්ගේ Twitter Password එක වෙනස් කරන්න කියලා Twitter සමාගම අනතුරු අඟවලා තියෙනවා.

එකට හේතුව වෙලා තියෙන්නේ Twitter සමාජ ජාලයට වෛරසයක් ඇතුල් වීමයි. මේ වෛරසය මඟින් Password එකතු කර ගැනීමක් කරලා තියෙනවා. කොහොම වුනත් Twitter සමාගම මේ වෙද්දී තත්වය පාලනය කරලයි තියෙන්නේ.

https://twitter.com/TwitterSupport/status/992132808192634881

News Articles
Latest Videos
Most Popular Post