News Line| Off Air
Generic placeholder image

May
5

“ඕනෑම මඩක් මා හට ගසන්න. දරා ගැනිමේ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ධ නොකරන්න.” – තාත්තගෙයි පුතාගෙයි Photo එක්කම පියුමි හංසමාලිගෙන් සංවේදී Facebook සටහනක්.

3218 Views


“ඕනෑම මඩක් මා හට ගසන්න. දරා ගැනිමේ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ධ නොකරන්න.” – තාත්තගෙයි පුතාගෙයි Photo එක්කම පියුමි හංසමාලිගෙන් සංවේදී Facebook සටහනක්.

පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්. පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා. මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ  Facebook Post එකක් ගැන.

පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේ පහරක් එල්ල කර තිබුණා. ඒ තමන්ට ගහන මඩ වලට ඇගේ පුතාව සම්බන්ධ කරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක.

“ තාත්තයි පුතයි ???මා දරැ සෙනෙහස හොදට දන්නා ගැහැණියකි මා හට කව්රැන් මොනා පැවසුවත් මාව ලගින් ඇසුරැ කරන සියලු දෙනා මාගේ හැටි හොදා කාරවම දනිමි. ලොකයාට කැ ගසා කිමට අවශ්‍යය නැත මා ගැන.මා කිසි සෙත් දරැවාට පිය සෙනේහස අහිමි කරෙ නැත.මවු සෙනෙහස සැමදාම ඔහු ලගය. විටෙක පිය සෙනෙහසද මව් සෙනෙහසද දෙකම මා ඔහුට දුන්නෙය. මා මෙතෙක් දවසක් නිහඩ විය .සියලු දෙනාගෙම බැනුම් ඇසුවේය. නමුත් තව දුරටත් මා හට එහෙම සිටිමට නොහැක ලෝකයා දැන ගත යුතුය.මෙ ඇත්ත plz පිංසිද්ද වෙයි. ඔනැම මඩක් මා හට ගසන්න දාරා ගැනිමේ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ධ නොකරන්න.?මොකද දැනටමත් සියලු දෙනාට දැන ගන්න ඔනේ සියලු දේ දැන ගැනිමට සලසවා ඇත.දැං කව්රැ කව්රැත් හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති ඔක්කම පත්තිනි අම්මලා???#piumihansamali ”

මේ තියෙන්නේ ඒ සටහන…


News Articles
Latest Videos
Most Popular Post