නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු කියන්නේ පහුගිය දවස්වල රටේ වැඩියෙන්ම කතා බහට ලක්වුන චරිතයක්. එකට හේතුව වුනේ අධිකරණ පද්ධතියේ තියෙන වැරදි ඇය එළිපිටම කතා කරපු එක.
ඒ වගේම පහුගිය දවසක ඇය අධිවේගී මාර්ගයේ වේගසිමා පහු කරපු නිසා නඩු පවරලා තිබ්බා. ඒ ගැන වගේම අධිකරණයේ තවත් සිද්වීම් කිහිපයක් ගැන ඇය සියත 24 සමඟ කතාබහ කරා. නීතිඥවරුන්ට නඩු ලබා ගන්න පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න ඕන අල්ලස් ගැන වගේම ඉදිරියේදී දේශපාලනයට එනවද නැද්ද කියලත් නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු සියත 24 සමඟ කිව්වා.
මේ තියෙන්නේ ඇය සියත 24 සමඟ කල කතාබහ.
https://youtu.be/yE5QUYf_UZk