News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

ඕස්ට්‍රේලියාවේ හිටපු පුහුණුකරු ස්මිත්, වෝනර් සහ කැමරන්ගේ හොඳ කියයි.

717 Views


ඕස්ට්‍රේලියාවේ හිටපු පුහුණුකරු ස්මිත්, වෝනර් සහ කැමරන්ගේ හොඳ කියයි.

ඔස්ට්‍ර්ලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඩැරන් ලිමන් තරඟ තහනමට ලක්වුන ක්‍රීඩකයින් ගැන පහුගිය දවසක කතා කලා. ඔවුන් ගැන ඉතාම කණගාටුවෙන් කතා කට හිටපු පුහුනුඅරු කිව්වේ කාලයත් එක්ක ඔවුන් කරපු වැරදි වලට සමව ලැබෙයි කියලා.

“ඔවුන් ඉතාම හොඳ තරුණයන්. මම හැමදාම ඔවුන් ගැන කණගාටු වෙනවා. ,මම හිතනවා ඔවුන් නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා. මොකද ඔවුන් ඉතාම සුපිරි තරුණයන්.” කියලයි හිටපු පුහුණුකරු ස්මිත්, කැමරන් සහ වෝනර් ගැන කතා කරේ.


News Articles
Latest Videos
Most Popular Post