News Line| Off Air
Generic placeholder image

May
7

හැරී කුමරුගේ අත ගන්න මේගන්ගේ මිල අධිකම විලාසිතා මෙන්න. – Photo

1221 Views


හැරී කුමරුගේ අත ගන්න මේගන්ගේ මිල අධිකම විලාසිතා මෙන්න. – Photo

බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වෙන අලුත්ම සාමාජිකයා තමයි මේගන් මාකල්. හැරී කුමරු එක්ක යාළු වෙන්න කලින් මේගන් හොලිවුඩ් නිළියක්. කොහොම වුනත් දැන් නම් ඇය රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්නේ.

මේ දවස්වල ලෝකයම බලාගෙන ඉන්නේ මේගන් දිහා. විශේෂයෙන්ම තරුණියන් මේගන්ගේ විලාසිතා ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ලෝකයේ තියෙන මිල අධික විලාසිතා තමයි මේගන් භාවිතා කරනවා කියන්නේ. ඒ වගේම මේගන්ගේ විලාසිත ලෝකය පුරා උණු කැවුම් වගේ විකිණෙනවා.

මේ තියෙන්නේ පහුගිය කාලයේ වැඩියෙන්ම අවධානයට ලක්වුන මේගන් මාකල්ගේ විලාසිතා.


News Articles
Latest Videos
Most Popular Post