News Line| Off Air
Generic placeholder image

May
7

ක්‍රිකට් තහනම් කරපු වෝනර්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් තනතුරක්. – PHOTOS

2022 Views


ක්‍රිකට් තහනම් කරපු වෝනර්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් තනතුරක්. – PHOTOS

පන්දුව පළුදු කිරීමේ වරදට ලක්වුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනෙව්වි. හැබැයි වෝනර් නම් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන එක නවත්තලා නෑ. ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු කරවන්න ඩේවිඩ් වෝනර් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ යොවුන් ගැහැණු ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය එක්ක තමයි වෝනර් එකතු වෙලා තියෙන්නේ.

කොහොම වුනත් වෝනර්ට වසරක තරඟ තහනමක් තියෙන නිසා සෘජුව ක්‍රිකට් තරඟ වලට සම්බන්ධ වෙන්න නම් බෑ.


News Articles
Latest Videos
Most Popular Post