News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

“2020 දී විශ්‍රාම යන්නේ නෑ.” – ජනපති මැයි රැළියේදී කියයි.

506 Views


“2020 දී විශ්‍රාම යන්නේ නෑ.” – ජනපති මැයි රැළියේදී කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දින රැළිය අද මඩකලපුවේදී පැවැත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය අාරම්භ වුනා. “ජාතික සමඟියට කම්කරු ජවය” යන්න තමයි ඔවුන්ගේ තේමාව වුනේ.

මැයි රැළිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ කල යුතු කාර්යන් රැසක් තියෙන නිසා තමන් 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.

 


News Articles
Latest Videos
Most Popular Post