News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

Kilauea ගිනි කන්දේ ලාවා වලින් හවායි වැසී ගිය හැටි. – Video / Photo

4149 Views


Kilauea ගිනි කන්දේ ලාවා වලින් හවායි වැසී ගිය හැටි. – Video / Photo

ගිනි කදු කියන්නේ ලංකාවට නම් නුපුරුදු දෙයක්. හැබැයි කිනි කඳු වලින් වට වුන හවායි ජනපදයට නම් ගිනි කඳු අලුත් දෙයක් නෙවෙයි. හවායි ජනපදයේ තියෙන Kilauea ගිනි කන්ද සක්‍රීය වුණා.

Kilauea ගිනි කන්දෙන් පිට වුන ලාවා නිවාස, වගා බිම් යට කරමින් පැතිරී ගියා. දුරින් ඉඳන් බලන කෙනෙක්ට නම් මේක හරි ලස්සන දර්ශනයක්. හැබැයි හවායිවල ජනතාවට නම් එක භයානක අත්දැකීමක්.

Kilauea ගිනි කන්ද පුපුරා යාමෙන් දෙදහසකට ආසන්න පිරිසක් අවතැන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ගිනි කන්ද පුපුරලා එන ලාවා වලින් ගම් බිම් යටවෙන දුර්ලභ දර්ශන පෙළක්.


News Articles
Latest Videos
Most Popular Post