News Line| Off Air
Generic placeholder image

May
10

හැරී කුමරු සහ බිරිඳ මේගන්ගේ ඉටි රූ මහජන ප්‍රදර්ශනයටත් කලින් මෙතනින් බලන්න. (PHOTO / VIDEO)

743 Views


හැරී කුමරු සහ බිරිඳ මේගන්ගේ ඉටි රූ මහජන ප්‍රදර්ශනයටත් කලින් මෙතනින් බලන්න. (PHOTO / VIDEO)

මේ දවස්වල බ්‍රිතානයේ ප්‍රධානතම මාතෘකාව වෙලා තියෙන්නේ හැරී කුමරුගේ සහ මේගන් මාකල් කුමරියගේ විවාහය ගැන. ඉතින් මේ දෙන්නගේ ඉටිරුව දෙකක් ලබන 19 වනදා ඉඳන් ප‍්‍රදර්ශනය කෙරෙනවා. ඉටිරූපයෙහි සියලු නිර්මාණ කටයුතු මේ වෙද්දී ඉවරවෙනවා කියලයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

විවාහ ගිවිසගත් දවසේ මේගන් මාකල් කුමරිය ඇඳගෙන හිටිය කොළ පැහැති ගවුම ඉටිරූපයටද යොදා තියෙනවා. ඒ වගේම විවාහ ගිවිස ගැනීමේදී මේගන් මාකල් පැලදූ මුද්දට සමාන මුද්දක් ඉටිරුවට පළඳල තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ඉටි රූප දෙක ගැන විදෙස් මාධ්‍ය නිකුත් කරපු ෆොටෝ.

 


News Articles
Latest Videos
Most Popular Post