News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

සිරියාවේ රේඩාර් පද්ධතිය ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර වලින් විනාශ වෙයි.

1000 Views


සිරියාවේ රේඩාර් පද්ධතිය ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර වලින් විනාශ වෙයි.

සිරියාවයි ඊශ්‍රායලයයි අතර තියෙන්නේ හොඳ හිතවත්කමක් නම් නෙවෙයි. කොයි වෙලේ මරාගනිද කියලා ෂුවර් නෑ. අද අළුයම ඊශ්‍රායලය සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා.

සිරියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල් මිසයිල වලින් ඇතැම් ඒවා බිම හෙලුවා කියලා. ඒ වගේම සමහර මිසයිල ඉලක්ක වලට එල්ල වෙලා තියෙනවා. ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයෙන් සිරියාවේ රේඩාර් පද්ධතියක් විනාශ වෙලා තියෙනවා.

ඊශ්‍රායලය සඳහන් කරේ ගෝලියාන් කඳුකරයේ පිහිටි ඔවුන්ගේ හමුදා කදවුරට සිරියාවේ රජයේ හමුදාවන්ට සහය දක්වන ඉරාන අල්-කුඩ්ස් සටන්කාමීන් මිසයිල 20 ක් පමණ එල්ල කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post