News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව අද මහනුවරදී. – Video

590 Views


බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව අද මහනුවරදී. – Video

පාකිස්ථානයෙන් වැඩම කරවන ලද නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අද වැඩම කර වුයේ මහනුවරට. මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා තියෙන්නේ. අද උදේ 10 ඉඳන් හෙට උදෑසන 6 වෙනකන් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා.

මේ වෙද්දීත් විශාල පිරිසක් සැදැහැ සිතින් සර්වඥ ධාතූන් වහන්සේලා වඳ පුදා ගන්න බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙමින් සිටිනවා. මහනුවර සිටින සැදැහැවත් ඔබට ඉතාම භක්තියෙන් ආරාධනා කරනවා ඔබට ලැබිලා තියෙන මේ මහඟු අවස්ථාවට සහභාගී වෙන්න කියලා.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1639563262786304/


News Articles
Latest Videos
Most Popular Post