හැරී කුමරුගේ සහ මේගන්ගේ විවාහයට තවත් සතියක විතර කාලයක් තමයි තියෙන්නේ. දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ විවාහය දිහා. ඒ අතරේ විවාහයට වධාවක් ඇති වුන සිද්ධුයක් වෙලා තියෙනවා.
ඒ මේගන් මාකල්ගේ කලින් පෙම්වතුන්ගේ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. හැරී කුමරුට කලින් මේගන්ට පෙම්වතුන් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතර නිල චිත්‍රපට වල රඟපාන නළුවෙකුත් ඉන්නවා.
Simon Rex කියන නිල් චිත්‍රපටි නළුවා එක්ක තමයි මේගන් යාලු වෙලා ඉඳලා තියෙන්නේ. 2003 දී Shaun Zaken කියන නළුවා සමඟත් මේගන්ගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඔහුගෙන් පස්සේ මේගන් යාලු වෙලා තියෙන්නේ Brett Ryland කියන නළුවා එක්ක.
විශ්ව විද්‍යාලයට යන කාලයේ මේගන් බාස්කට් බෝල් තරුවක් වුන Steve Lepore සමඟත් සබඳතාවයක් තිබිලා. 2002 දී ඇය ආජන්ටිනාවේ ව්‍යාපාරිකයෙක් එක්කත් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගිහින්.
2004 දී ඇය රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් එක්ක යාලු වෙනවා. පස්සේ ඔවුන් දෙදෙනා 2010 දී විවාහ ගිවිස ගණන්ව. කොහොම වුනත් ඒ සම්බන්ධයත් අවුරුදු 2 කට වඩා තියෙන්නේ නෑ.