බුකියේ අැඩ්මින්ලා සංවිධානය කල “Facebook අපේ අවුරුදු” උළෙල ගජරාමෙට ඊයේ පැවැත් වුණා. බුකියෝ බ්‍රෝ ලා, සිස් ලා ගොඩක් මේ අවුරුදු උළෙලට සහභාගී වුණා.
අලුත්ම ක්‍රීඩා රැසක් එක්ක අවුරුදු ක්‍රීඩා රැසක්ම Facebook අපේ අවුරුදු උත්සවයේ තිබ්බා. අපේ අැඩ්මින්ලා වගේම තවත් තරු රැසක් අැවිත් හිටියා. රටම අාදරය කරන සියතේ අරවින්දත් මේ අවුරුදු උත්සවයට එකතු වෙලා හිටියා. Facebook අපේ අවුරුදු උත්සවයේ සැඟවුන අමුත්තාට හිටියේ සියකේ අරවින්ද.