News Line| Off Air
Generic placeholder image

May
14

Cannes සිනමා උළෙලේදී ලොවම වශීකර ගත් ඉන්දියාවේ රූ රැජින. – Photo

1164 Views


Cannes සිනමා උළෙලේදී ලොවම වශීකර ගත් ඉන්දියාවේ රූ රැජින. – Photo

Cannes සිනමා උළෙල කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම සම්මාන උළෙල අතරින් එකක්. සිනමාවේ විශිෂ්ඨයන්ට තමයි මේ සිනමා උළෙලට යන්න වාසනාව ලැබෙන්නේ. අපේ අසල්වැසි ඉන්දියාවේ සුරූපිම නිළියටත් Cannes සිනමා උළෙලට යන්න අවස්ථාව ලැබුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි සුරූපී නිලි ඓශ්චර්යා රායි. 71 වෙනි Cannes සිනමා උළෙල ඊයේ ආරම්භ වුණා. ඓශ්චර්යා රායි රතු පලස මත ඉන්න ඡායාරුප පළකරමින් විදෙස් මාධ්‍ය සඳහන් කරලා තිබ්බේ “ලෝකයේ රූ රැජින රතු පලස මත” කියලා.

ඓශ්චර්යා Cannes සිනමා උළෙල අන්දපු ඇඳුම කාගේත් අවධානයට ලක් වුණා. මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ Rami Kadi. මේ ඇඳුමට Swarovski වර්ගයේ මැණික් අල්ලලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post