News Line| Off Air
Generic placeholder image

May
15

මිනිස්සු වගේ ව්‍යායාම කරන Atlas රොබෝ. – Video

470 Views


මිනිස්සු වගේ ව්‍යායාම කරන Atlas රොබෝ. – Video

දවසින් දවස ලෝකයේ රොබෝ තාක්ෂනය දියුණු වෙනවා.රොබෝ විද්‍යාඥයින්ගේ එක ඉලක්කයක් තමයි මිනිසෙක්ට 100% සමාන රොබෝවක් නිර්මාණය කරන එක. විද්‍යාඥයින් දවසින් දවස ඒ ඉලක්කයට ලංවෙමින් ඉන්නවා.

ඉංජිනේරු හා රොබෝ තාක්ෂණයෙන් යුත් Boston Dynamics සමාගම පහුගිය දා වීඩියෝවක් Youtube එකට Release කරලා තිබ්බා. ඒ මිනිසෙක් වගේ ගමන් කරන humanoid රොබෝවකගේ Video එකක්. මෙව් රොබෝ නම් කරලා තියෙන්නේ Atlas කියලා.

මේ රොබෝට ඕනෑම මතු පිටක පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. තමන්ගේ ඉදිරියේ තියෙන බාධක හඳුනාගෙන ඒවා මඟ හැරලා හරි ඒවා උඩින් පැනලා හරි යන්න මේ රොබෝට පුළුවන්.

https://youtu.be/vjSohj-Iclc


News Articles
Latest Videos
Most Popular Post