News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක් වෙස් මාරු කරයි. පුළුවන් නම් අඳුරගන්න. – Photo

10173 Views


ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක් වෙස් මාරු කරයි. පුළුවන් නම් අඳුරගන්න. – Photo

ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්. එතුමා දක්ෂ නාට්‍යකරුවෙක් වගේම, ඇති දක්ෂ චරිතාංග නළුවෙක්. තමන්ට ලැබෙන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් එතුමා කරනවා.

ඒ චරිතය පිරිමි කෙනෙක්ගේද ගැහැණු කෙනෙක්ගේද කියලාඑතුමාට ප්‍රශ්නයක් නෑ. ජයලත් මනෝරත්න මහතා අද එතුමාගේ Facebook පිටුවේ අපූරු ඡායාරුප වගයක් පල කරලා තිබ්බා. මේ ඡායාරුප දැක්ක එතුමාගේ රසිකයන්ට ඇස් අදහා ගන්න බැරි වුණා. එතුමා කාන්තාවක් විදියට වෙස් ගැන්වුන ඡායාරුප වගයක් තමයි මේ විදියට Facebook එකට දාලා තිබ්බේ.

මේ ඡායාරුප බැලුවම ඔබටත් හිතේවි ඇත්තටම මේ ඉන්නේ ජයලත් මනෝරත්න මහතාමද කියලා.


News Articles
Latest Videos
Most Popular Post