News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

කත්‍රිනා දෙවෙනි වතාවටත් සිද්ධාර්ත් ළඟට යයි…

940 Views


කත්‍රිනා දෙවෙනි වතාවටත් සිද්ධාර්ත් ළඟට යයි…

ඉතිහාසගත වුණු ඉන්දියානුවන්ගේ ජීවිත කතා ඇතුලත් චිත්‍රපට නිර්මාණය කරන එකයි දැන් බොලිවුඩයේ අලුත්ම රැල්ල. ඒ අතර එන අලුත්ම චිත්‍රපටය කාගිල් යුධ වීරයා වුණු වික්‍රම් බාට්‍රාගේ ජීවිත කතාව. සුපිරි නිශ්පාදක කරන් ජොහාර් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරන්නේ. ආරංචියේ හැටියට මේ Film එකේ ප්‍රධාන නලුවා විදිහට තෝරගෙන තියෙන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා එක්ක් සුරූපී නිලි කත්‍රිනා කායිෆ්. මීට කලින් සිද්ධාර්ත් සහ කට්‍රිනා එකට රගපෑවේ බාර් බාර් දේකෝ ෆිල්ම් එකේ. හැබැයි ඒ ෆිල්ම් එක අසාර්ථක වුණා. ඒ වුණාට මේ චරිතාපදාන චිත්‍රපටය, කරන් ජොහාර්ගේ වැඩක් නිසා සිද්ධාර්ත් සහ කත්‍රිනා දෙවෙනි වතාවටත් අසාර්ථක වෙන එකක් නෑ කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post