News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

කොහොමද Zoom කිරිල්ල.

816 Views


කොහොමද Zoom කිරිල්ල.

සාමාන්‍යයෙන් Photo එකක් තියෙන කුඩා දෙයක් බලා ගන්න ඕන උනාම අපි Zoom කරලා බලනවනේ. හැබැයි ඉතින් යාන්තම් රූපේ පෙන ගානට Zoom කර ගත්තට වැඩිය දෙයක් බලා ගන්න බෑ. හැබැයි ඉතින් අභ්‍යවකාශයේ ඉඳන් ක්කුලගේ කරමලේ වෙනකන් Zoom කරපු Photo එකක් අපිට හම්බුණා.

ඇත්තටම මේක ඇඳපු චිත්‍රයක්. ඒ වුනත් හරිම අපූරුවට ඇඳලා තියෙනවා. මිට වඩා Zoom කරපු Photo එකක් තිබ්බොත් අපිට අවන්න අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post